Video – ‘ශ්‍රී ලංකාව ලබාගත් මේ පරාජයෙන් ඔවුන් ලැජ්ජාවට පත්වුණේ නැහැ’ – Cricketry: 2nd T20I

109

ශ්‍රි ලංකා – නවසීලන්ත දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජයගෙන තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙස තරගාවලිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්  වුණා. එහිදී ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

අවාසනාවන්ත සිදුවීම් රැසක් මැද තරගාවලියේ ජය නවසීලන්තයට

Photos: Sri Lanka vs New Zealand | 2nd T20I

>>Sri Lanka v New Zealand 2019<<