Video – ‘ඇඹුල්දෙණියට තම කාර්යභාරය හරිහැටි කරන්න බැරි වුනා’ – Cricketry: Day 1

4450

තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබාගෙන සිටියා. අකිල දනංජය ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) දිනයේ දී ගාල්ලේ දී දක්වපු දස්කම් හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

අකිලගෙන් කඩුලු 5ක්; නවසීලන්තය අසීරු අඩියක

Photo Album – Sri Lanka vs New Zealand | 1st Test – Day 1

>> VISIT THE #SLvNZ HUB <<