Video – ‘ඕගොල්ලෝ බලාපොරොත්තු නොවෙන ක්‍රීඩකයින් ඉදිරියට එන්න පුළුවන්’ – මාලිංග

101

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු 20-20 ක්‍රිකට් තරගය හෙට (1) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වූවා.

වසරකට පසුව විස්සයි විස්ස තරග ජයක් සොයා ශ්‍රී ලංකාව පල්ලෙකැලේට

Photos: Sri Lanka practice session ahead of 1st T20 against New Zealand

>>> #SLvNZ HUB <<<