Video – ‘Team එකේ අවශ්‍යතාවයට ඒක මම කළේ’ – කුසල් මෙන්ඩිස්

86

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු විස්සයි  විස්ස ක්‍රිකට් තරගය ඊයේ (1) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණා. එම තරගය තියුණු සටනක් දීමෙන් පසුව ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසුවා.

>>මාලිංගගේ වාර්තාගත තරගයට පන්දු රැකීමේ අපලය හරස් වෙයි<<

>>Photos: Sri Lanka vs New Zealand | 1st T20I<<

>>SLvNZ Hub<<