හතර දෙනාම සූරයෝ වෙයි ද?

190

2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි 4×400 කණ්ඩායම ඔවුන් සහභාගී වූ තේරීම් තරග සාර්ථකව නිමා කරමින් අවසන් තරගයට පිවිසීමට සමත් විය. අද (30) සවස පැවැත්වීමට නියමිත අවසන් තරගයට පෙර ඔවුන් දැක්වූ අදහස් මෙසේයි.