වසර 16කට පසුව වෙනසක් කළ සහය දිවීමේ කණ්ඩායම

397

2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි සහය දිවීමේ ක්‍රීඩකයින් ලෝකඩ පදක්කම පෙනෙන මානයේ සිටියත් එම ඉසව්වේ ජයග්‍රහණය ඔවුන් අතින් ගිලිහී ගියේය. නමුත් ඔවුන් ඉතාමත් හොඳ කාලයක් වාර්තා කරන්නට එහි දී සමත් වූ අතර ඉසව්වෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් පැවසුවේ මෙවැන්නක්.