Video – රංගන හේරත් ලබා දුන් උපදෙස් මලින්ද පුෂ්පකුමාර හෙළි කරයි

1276

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර එංගලන්තය සමඟ පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට පෙර ThePapare.com වෙත මෙසේ අදහස් දැක්වූහ.