Video – ජාතික කණ්ඩායමට එන්න කලින් ඇඹුලා දාපු දස්කම්

7695

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් පිටියට පැමිණි වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණීමට පෙර පාසල් ක්‍රිකට් පිටියේ, දේශීය ක්‍රිකට් පිටියේ හා වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දැක්වපු දස්කම් කිහිපයක් ThePapare.com කණ්ඩායමේ මෙසේ ඔබ ඉදිරියට ගෙන එනවා.

අනාගතය දිනන්න දඟපන්දු යවන, ‘ඇඹුලා’ – Powerplay