Video – ශ්‍රී ලංකාවේ වත්මන් වේගවත්ම පන්දු යවන්නාගේ නොදුටු දසුන්

5379

මෑත කාලයේ දී ශ්‍රී ලංකාවෙන් බිහිවූ වේගවත්ම පන්දු යවන්නා වන දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් හා ත්‍රිත්ව විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කොට NCC ක්‍රිකට් සමාජයෙන් සිය අත්දැකීම් වැඩි කරගත්තා. පසුව ශ්‍රී ලංකා A කණ්ඩායම ඇතුළු ශ්‍රී ලංකා දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් ඉතාමත් ඉක්මනින් ජාතික ක්‍රිකට් කණ්ඩායම පැමිණෙන ඔහු පාසල් ක්‍රිකට් පිටියේ දී හා දේශීය ක්‍රිකට් පිටියේ දක්වපු දස්කම් කිහිපයක් ThePapare.com කණ්ඩායම මෙසේ ඔබ ඉදිරියට ගෙන එනවා.