Video – මම ක්‍රීඩා කරන්නේ මගේ strength එක back කරලා – කුසල් ජනිත්

1916

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වැනි තරගය හෙට (07) පාකිස්තානය සමඟ බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා තරගයට පෙර ThePapare.com හමුවේ මෙසේ අදහස් දැක්වූවා.

>>ICC Cricket World Cup 2019<<

>>For more Cricket Click Here<<