Video – දෙවතාවක් මොරටු රන් මහා සටනේ හොඳම පන්දු යවන්නා වූ කෞමාල් නානායක්කාර – Powerplay – Kaumal Nanayakkara

110

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් බිහිවූ සාර්ථක දඟපන්දු යවන්නෙක් වන කෞමාල් නානායක්කාර සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.