Video – උතුරේ අයියා මලෝ දාන සෙල්ලම්

96

නිමා වූ කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම් 3ක් දිනා ගැනීමට උතුරෙන් ආපු පොඩ්ඩෝ ටිකකට හැකි වුනා. ඒ ගැන හොයල බැලුව ThePapare.com අපි.