Video – ලසිත් නිසා තමයි මාව ආයිත් උඩට ආවේ – කුලසේකර

437

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර සියලුම අංශවල ක්‍රිකට් තරග රටාවන් වලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ඊයේ (25) නිල වශයෙන් දැනුම්  දෙන ලදි. මේ එම හමුවේ දී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කුලසේකර පැවසූ අදහස්.

කුලේ – මාලි ක්‍රිකට් අඹරෙන් බැස යන්නට මත්තෙන්

Video – මේ හැමදෙයක්ම මට ලැබුණේ ක්‍රිකට් නිසා – නුවන් කුලසේකර

Video – විසිල් එකක් ගහලා හරි ශක්තියක් ලබා දුන්නට ස්තූතියි – ලසිත් මාලිංග