Video – ගිය අවුරුද්දේ වැරදි වෙන්නේ නෑ – මනිල්ක රුබේරු

648

සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ විද්‍යා විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරගයෙන් විශිෂ්ට ජයක් ලබාගත් ඉසිපතන කණ්ඩායමේ මනිල්ක රුබේරු ThePapare වෙත අදහස් දැක්වුයේ මෙසේයි.