Video – ජාතිවාදය ක්‍රීඩා පිටියේ හිස ඔසවයි? | Football ලෝකය | Football Lokaya

100

ජාත්‍යන්තර පාපන්දු පිටියේ ගෙවුණු සතියේදී ඉතාම උණුසුම් වුනා. Lionel Messi, Cristiano Ronaldoගේ තවත් වාර්තාවක් බිඳ දමද්දී, එංගලන්ත ප්‍රිමියර් ලීග් ශූරයින්ට, ඉතාලි ශූරයින්ට මෙන්ම ජර්මානු ශූරයින්ට ද සිදු වුනේ කබලෙන් ලිපට වැටීමටයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!