වසන්ත සර්ගේ කැපවීම තමයි මාව මේ මට්ටමට ගෙනාවේ – ලක්ෂිකා සුගන්ධි

194

කාන්තා සත්ප්‍රයාම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ලක්ෂිකා සුගන්ධි සිය ක්‍රීඩා දිවිය, අනාගත අපේක්ෂා සහ සිය පුහුණුකරු වන වසන්ත කුමාර පිළිබඳව ThePapare.com වෙත පැවසුවේ මෙවැන්නක්.