Video – “ප්‍රශ්න මැදින් ක්‍රීඩකයෝ හොඳින් perform කරා” – හෂාන්

57

Up Country Lions SC නායක හශාන් චන්ද්‍රරත්න Saunders සමඟ පැවති තරගය ජයග්‍රහණය කළ හැටි මෙන්ම, සිය කණ්ඩායම සහ මෙවර තරගාවලියේ ලබා ගත් සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින්.