Video – මලල ක්‍රීඩාවට ලැදි සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක්

200

තුන්පිම්ම ජාතික වාර්තාව තමන් සතුකර ගනිමින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලැබූ ග්‍රේෂන් ධනංජය, ලාංකික මලල ක්‍රීඩාවට ලැදි සියලු දෙනාගෙන් කළ විශේෂ ඉල්ලීම.