පදක්කම මව්බිමට රැගෙන එනවා – ගයාන් වීරරත්න

392

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ලබන සතියේදී සහභාගී වීමට නියමිතයි. අගෝස්තු මස 30 හා 31 යන දෙදින තුල තරග පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු තරග ඉතිහාසය හා එළැඹෙන තරගාවලිය ගැන ජාතික කණ්ඩායම් සාමාජික ගයාන් වීරරත්න ThePapare.com අදහස් දැක්වූයේ මෙසේයි.