Video – මගේ තීරණය බලයලත් නිලදාරියෙක් පත්කිරීමයි – ක්‍රීඩා ඇමති

161

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ධූර කාලය අදින් (31) අවසන් වූ අතර නිලවරණය සඳහා පැන නැඟී ඇති අර්බුදකාරී තත්වය හමුවේ ක්‍රීඩා ඇමතිවරයාවිසින් ක්‍රිකට් ආයතනයේ සියලුම වගකීම් එතුමන්ගේ ලේකම් වන කමල් පද්මසිරි මහතා හට පවරා ඇත.