Video – කණ්ඩායමේ බලාපොරොත්තුව රංගන අයියාට ජයග්‍රාහි සමුගැනීමක් දෙන්න – දිමුත්

771

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර මේ මස (6) ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන සූදානම හා එම තරගයෙන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන රංගන හේරත් පිළිබඳව ඇතුළු තවත් කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් දැක්විය.

>>Sri Lanka vs England Test Series 2018 – Let’s talk Numbers<<

>>ඇතුගල්පුරයෙන් පැමිණි විශිෂ්ටයා දකුණු ලකෙන් සමුදෙයි<<

>>Sri Lanka v England 2018<<