Video – ධනංජය ද සිල්වා ඉහළට ඉගිලෙමින් ගත්ත සුපිරි Catch එක

118

27 වැනි වරට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් පිලිමළුන් පිටුදැකීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (19) ජෝන් කීල්ස් කණ්ඩායම හා එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම අතර පැවැත්වුනා. එම තරගයේ දී ධනංජය ද සිල්වා අල්ලපු මේ සුපිරි උඩ පන්දුව නිසා දිමුත් කරුණාරත්න ලකුණු 30කට දැවී ගියා.

දිමුත් සහ රොස්කෝ පිතිකරණයෙන් ලකුණු අතරට

Photos: LB Finance vs John Keells Holdings | Semi Finals 1 | 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage