Video – ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසි ක්‍රිකට් ක්‍රීඩකයින්

135

ක්‍රිකට් ක්‍රීඩාව හරහා ජනතාවගේ ආදරය දිනා ගනිමින් තම රට වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ ක්‍රිකට් ක්‍රීඩකයින් තමන්ගේ ක්‍රීඩා දිවියේ අවසන් භාගයේ දී දේශපාලනයට යොමු වීම අප බොහෝ සෙයින් දැකලා තියෙනවා. ශ්‍රී ලංකාවඉන්දියාව වැනි දකුණු ආසියානු රටවල මේ සිදුවීම ඉතා සුලබ දෙයක්. ඉතින් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ එවැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පිළිබඳවයි.