Video – අලුත් දශකයේ පළමු සතියේ පාසල් ක්‍රිකට් පිටිය උණුසුම් වෙයි – ක්‍රිකට් වටරවුම

95

මෙවර පාසල් තරග වාරයේ දී ඒ ඒ පාසල් දැක්වූ දස්කම් කොහොමද ? දැනට තරගාවලියේ වැඩිම ලකුණු/කඩුලු ලාභියා කවුද? ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් මොනවද? ThePapare.com ක්‍රිකට් කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම ගෙන එනු ලබන නවතම වැඩසටහන වන ක්‍රිකට් වටරවුම තුලින් ඔබ ඉදිරියට.