Video – පියවරෙන් පියවර ඉදිරියට යාමට සැරසෙන – Colts CC 2018/19 Preview

358

2017/18 දේශීය ක්‍රිකට් තරග වාරයේ දී  සුපිරි 8 වටයේ පළමු කණ්ඩායම් 8 දෙනා අතරට පැමිණි කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ එම වර්ෂයේ දී ලබාගත් ස්ථානයට සාපේක්ෂව පැහැදිලි  වෙනසක් කිරීම වෙනුවෙන් මෙවර තරග වාරය සඳහා සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔවුන් අත්දැකීම් බහුල හා තරුණ ජවසම්පන්න ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ආයෝජනය කර තිබෙනවා. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.

Photos: Colombo Colts Cricket Club Team Preview 2018/19