Video – 2016 පාසල් රග්බි ලීගයේ දක්ෂතම ක්‍රීඩකයා – වගීෂ වීරසිංහ

217

2016 වසරේ පාසල් රග්බි ශූරතාවය දිනූ ඉසිපතන විද්‍යාලයේ number 8 ස්ථානයේ තම හැකියාවන් පෙන්වමින් එම වසරේ ‘දක්ෂතම ක්‍රීඩකයා’ ලෙස ද සම්මාන දිනා ගත් වගීෂ වීරසිංහ, අද වන විට Police ක්‍රීඩා සමාජය නියෝජනය කරන දක්ෂ යොවුන් ක්‍රීඩකයෙක්. ඔහු මෙතෙක් ආ ගමන ගැන කතා කරන්නට Boots Off සමඟ එකතු වුනේ මේ විදිහටයි.