Video – කන්ද උඩරට කඟවේනා – Vishwa Ranaraja

1072

Boots – off මෙවර කතාබහ වෙනුවෙන් ThePapare.com සමඟින් එකතු වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් පාසල් රග්බි ලීගය දෙවනත් කළ වේගවත්ම ක්‍රීඩකයා වන විශ්ව රණරාජා යි. මේ ඔහුගේ කතාවයි.