Video – ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවුණු ප්‍රියන්ජන්ගෙන් තුන් ඉරියව් දක්ෂතා

91

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (09) සමත් විය.  

සමස්ත තරගය තුළ දී කඩුලු 4ක් හා ලකුණු 50*ක් රැස්කරගනිමින් තම නායකත්වයේ බර කරට ගනිමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද අගනා දස්කම් දැක්වූ නායක අශාන් ප්‍රියන්ජන් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

>>අශාන්ගේ තුන් ඉරියව් හපන්කම් ඉදිරියේ බංගලියෝ පසුබසී<<

Photos: Bangladesh A tour of Sri Lanka 2019 | 1st Unofficial ODI