Video – ගයන්තිකා ආසියානු ශූරතාවට සූදානම්

182
මීටර් 800 ජාතික වාර්තාවට හිමිකම්  කියන ගයන්තිකා අබේරත්න 21 වැනිදා ආරම්භ වීමට නියමිත 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවට ඇති සූදානම පිළිබඳව ThePapare.com වෙත දැක්වූ අදහස්.