Video – ටෙනිස් පිටිය ජය ගත් දිරිය දියණිය – අංජලිකා කුරේරා

667

වයස අවුරුදු 14ක් වැනි කුඩා වයසක දී ටෙනිස්  පිටියේ පෙරළි කරන්නට සමත් වූ ආවේ මරියා කන්‍යාරාමයේ පුංචි ටෙනිස් ශූරිය නමින් අංජලිකා කුරේරා. දේශීය හා විදේශීය ජයග්‍රහණ රැසකට හිමිකම් කියන ඇය, අනාගතයේ දී මීටත් වඩා දැවැන්ත ජයග්‍රහණ වාර්තා කරනා ක්‍රීඩිකාවක් බවට පත්වනු නොඅනුමානයි. මේ ඇගේ කතාවයි!