Video – නාලන්දාවට අභියෝග කරන්නට සැරසෙන – ආනන්ද විද්‍යාලය 2018/19 Preview

382
90 වැනි සුලෝහිත සංග්‍රාමයේ දී පෙරළියක් කරන්නට සූදානමින් සිටින ආනන්ද විදුහල, 2018/19 වසර වෙනුවෙන් පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණය 4ක් පමණක් ලබාගෙන එක්දින ක්‍රිකට් තරගාවලියට පමණක් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 
සමබර කණ්ඩායමක් සමඟින් 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා ඔවුන් සූදානම් වූ අතර 90 වැනි සුලෝහිත සංග්‍රාමයේ දී 2003 වසරට පසුව ආනන්ද විද්‍යාලයට ජයග්‍රහණය ලබා දීම වෙනුවෙන් ඔවුන් සිය උපරිමය කිරීමට සූදානමින් සිටිනවා. ThePapare.com සුලෝහිත සංග්‍රාමයට පෙර ආනන්ද විදුහලේ ක්‍රිකට් කණ්ඩායම සොයා ගියේ මෙහෙමයි.

Photo Album : Ananda College U19 Cricket Team Preview 2018/19