Video – දහසක් සිහින පොදි බැඳන් ගෙන්දගම් පොළොවට පය තැබූ අමිල ජයසිරි

91

ශ්‍රී ලංකා දුර පැනීමේ ජාතික වාර්තාවේ හිමිකරු අමිල ජයසිරි සිය ක්‍රීඩා දිවි මගේ සොඳුරුතම මතකයන් ආවර්ජනය කරන්නට ThePapare.com හා එක්වුනේ මෙහෙමයි.