“හිමාලි, සුසන්තිකා වෘත්තීය ක්‍රීඩිකාවෝ”

459
“ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව වෘත්තියක් ද? ඔව්” මෙහෙම කියන්නේ බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ මලල ක්‍රීඩා කණ්ඩායමයි. ඔවුන්ගේ කණ්ඩායමත්, ඔවුන්ගේ ඉදිරි බලාපොරොත්තුත් හඳුනා ගනිමු ThePapare.com තුළින්.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<