Video – අජන්ත මෙන්ඩිස් සිය ක්‍රිකට් දිවියේ අතීත මතකයන් නැවතත් අවදි කරයි

80

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ලොවට හඳුන්වා දුන් දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අජන්ත මෙන්ඩිස් පසුගිය අගෝස්තු 28 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා. ඒ පිළිබඳව නිල වශයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (2) කොළඹ දී පැවැත්වුණු අතර එම හමුවට පසුව ThePapare.com වෙත අදහස් දැක්වූ මෙන්ඩිස් සිය ක්‍රිකට් දිවියේ අතීත මතකයන් පිළිබඳව මෙසේ සිය මතකය අවදි කළා.

අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබයි