Video – මෙවර තර්ස්ටන් – ඉසිපතන සංග්‍රාමයේ වාසිය කාටද? – 57th Battle of the Brothers – Preview

93

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 57 වැනි වතාවටත් පැවැත්වීමට නියමිත “සහෝදරයින්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය” මේ මස 28 සහ 29 දිනවල දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ ඒ තරගය පිළිබඳව ThePapare.com තබන සටහනක්.

Can Thurstan make two in two? – Preview – 57th Battle of the Brothers

Photos : 57th Battle of the Brothers – Press Conference