Video – ශ්‍රී ලංකාව තැබූ බිඳ හෙලීමට අපහසු වාර්තා 5ක් – සිංහලෙන් ක්‍රිකට් – 03

173

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ලෝක වාර්තා තියන්න උපන් හපන් කන්ඩායමක්, 1982 ඉඳන් මේ දක්වා දශක 3ක් පුරාවට ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් ලෝක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් වාර්තා පිට වාර්තා දස්කම් පෙන්නන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වෙලා තියෙනවා.

Video – නොකඩවා වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ රටවල් – සිංහලෙන් ක්‍රිකට් 02

ඉතින් අද අපි සිංහලෙන් ක්‍රිකට් වලින් කතා කරන්න යන්නේ ඒ වාර්තා අතර තිබෙන කිසිවෙකුට පහසුවෙන් බිඳ හෙලීමට අපහසු වාර්තා 5ක් පිළිබඳවයි.

Video – මාලිංගගේ කඩුලු ත්‍රිත්වයන් එක පෙළට – සිංහලෙන් ක්‍රිකට් 01