Video – 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල

100

1. Anitha shines at NSF 2019 coming back from injury – உபாதையிலிருந்து மீண்டுவந்து 3.30 மீற்றர் உயரம் தாவி தங்கம் வென்ற அனித்தா


2. Shyama Dulani comes back from Injury to claim Gold – මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ සිය අණසක පැතුරූ හැටි! ⏱️මිනිත්තු 01: 02. 02


3. Rathnasena Brothers make waves in the 400m Hurdles – “බලාපොරොත්තු වෙනවා කවදා හරි දවසක මාව පරද්දලා මල්ලි ඉදිරියට යයි කියලා” රත්නසේන සහෝදරයින් නැවතත් මීටර් 400 කඩුලු මතින් දිවීම ගනී!


4. Anjani Pulwansa breaks Lakshika Sugandi in the pit – ලක්‍ෂිකා අභිබවමින් කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම සිය නාමය ඉදිරියේ සටහන් කර ගැනීමට මීටර 5.96ක දක්‍ෂතාවයක් වාර්තා කර ගත් අංජනී පුල්වංස සමත් විය!


5. Ushan Thiwanka shrugs off injury to win big – පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම උණුසුම් තරගයකින් අනතුරුව තහවුරු කරගන්නට සමත් වූ, මීටර 2.12ක දක්‍ෂතාවයක් දැක්වූ බස්නාහිර පළාතේ තිවංක පෙරේරා!