Video – දිල්රුවන් පෙරේරා MAS කණ්ඩායම පෙරමුණේ තබයි

128

27 වැනි වෙළඳසේවා පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය MAS යුනිචෙලා සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර පසුගිය දා (21) කොළඹ NCC පිටියේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට MAS යුනිචෙලා සමත් වුනා. එහිදී දිල්රුවන් පෙරේරා ලකුණු 19කට කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.

Photos: MAS Unichela vs Sampath Bank – 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage – Semi FInals 2

ඩිල්ෂාන්ගේ සොහොයුරු සම්පත්ගෙන් සුපිරි දස්කම්

Video: MAS යුනිචෙලා හමුවේ සම්පත් බැංකුව අසරණ වෙයි