Video – මොහොමඩ් ශිරාස්ගෙන් දක්ෂ පන්දු යැවීමක්

88

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (2) MAS යුනිචෙලා හා ජෝන් කීල්ස් කණ්ඩායම් අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී ජෝන් කීල්ස් කණ්ඩායමේ මොහොමඩ් ශිරාස් ලකුණු 68කට කඩුලු 4ක් දවා ගත්තා.

>Photos: 27th Singer-MCA Premier League 2020 | JKH – A vs MAS Unichela<<

>>චන්ද්‍රගුප්තගේ සටන්කාමී පිතිකරණයෙන් ජය හේලීස්ට<<