Video – හේලීස් ඉනිම සවිමත් කළ සචිත්‍ර සේරසිංහ

72

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) හේලීස් හා ඩීමෝ කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවති තරගයේ දී හේලීස් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ පන්දු 69ක දී අගනා ලකුණු 69*ක් වාර්තා කරගත්තා. ඒ ඉනිමට 4 පහර 7ක් හා 6 පහරක් ඇතුලත් වුනා.

Video – කිත්රුවන් විතානගේගෙන් වේගවත් අර්ධ ශතකයක්

Photos: Hayleys Vs DIMO | 27th Singer-MCA Premier League 2020