Video – රොන් චන්ද්‍රගුප්තගෙන් අගනා ලකුණු 84ක්

80

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) හේලීස් හා ඩීමෝ කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවති තරගයේ දී හේලීස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන රොන් චන්ද්‍රගුප්ත පන්දු 96ක දී අගනා ලකුණු 84ක් වාර්තා කරගත්තා. ඒ ඉනිමට 4 පහර 9ක් හා 6 පහර 2ක් ඇතුළත්.

හේලීස් සහ සම්පත් මහා වැසි නොතකා ජය ලබයි

Photos: Hayleys Vs DIMO | 27th Singer-MCA Premier League 2020