Video – 2019 වසරේ වැඩිම විස්සයි විස්ස ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයෝ

89

2019 වසර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් රැසක් වුනු අවුරුද්දක්. ඒ වගේම පාකිස්තානයට එරෙහිව ඔවුන්ගේ රටේදීම අපේ කණ්ඩායම ලබාගත්ත ඒ තරග 3-0ක තරගාවලි ජය ඒ අතර ඉහලින්ම තියෙනවා. ඒක නිසා සිංහලෙන් ක්‍රිකට් වලින් 2019 වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග තුල වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් ගැන කතා කරන්න හිතුවා.

Video – මංගල ක්‍රිකට් තරගයේ දී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයින් – සිංහලෙන් ක්‍රිකට් 06

Video – විස්සයි විස්සේ හොඳම පන්දු යැවීම් – සිංහලෙන් ක්‍රිකට්