Home Sinhala තරගාවලිය අරඹමින් මහනුවර චමිඳුගෙන් විශිෂ්ට ඉනිමක්

තරගාවලිය අරඹමින් මහනුවර චමිඳුගෙන් විශිෂ්ට ඉනිමක්

3019

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත්  වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගවල දී තමන්ගේ මංගල ශතකය අහිමි කර ගනිමින් දිනයේ අවාසනාවන්ත ක්‍රීඩකයා බවට කවිඳු වික්‍රමසිංහ නම් කෙරුණි. 

කොළඹ වයස අවුරුදු 19න් පහළ සහ දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් 

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කොළඹ ක්‍රීඩකයෝ ලකුණු 147ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 283ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුල්ල ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 136ක් පමණි.

19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි…

 කොළඹ ඉනිමේ දී රාජකීය විද්‍යාලය නියෝජනය කරන අහන් වික්‍රමසිංහ පන්දු 73කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තේය. ඊට අමතරව ආරම්භක පිතිකරු ජොහැන් ද සිල්වා ලකුණු 49ක් ද, මොහොමඩ් ශමාස් ලකුණු 40ක් ද ලෙසින් ලකුණු රැස් කරමින් කොළඹ කණ්ඩායම ගෞරවනීය තැනකට ගෙනාවේය. 

කඩුලු ලබා ගැනීමේ දී යසිරු රොද්‍රගෝ, ලක්ෂාන් ගමගේ සහ සුධීර තිලකරත්න කඩුලු 2 බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිමේ දී දඹුල්ල ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී 136ක් පමණි. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී වමතින් වේගපන්දු යැවූ ප්‍රවීන් නිමේෂ් ද සිල්වා ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

Photos: Colombo vs Dambulla | SLC U19 Super Provincial Tournament 2019

Result


Colombo U19
283/8 (50)

Dambulla U19
136/10 (36.3)

Batsmen R B 4s 6s SR
Johanne De Zilva run out (Ashian Daniel) 49 64 8 1 76.56
Kamil Mishara c Ravindu Rasantha b Yasiru Rodrigo 8 23 1 0 34.78
Mohammed Shamaz c & b Sudeera Weerarathana 40 59 4 0 67.80
Sonal Dinusha c Muditha Premadasa b Yasiru Rodrigo 1 18 0 0 5.56
Ahan Wicrkamasinghe not out 78 73 8 0 106.85
Thashika Nirmal c Muditha Premadasa b Lakshan Gamage 28 34 3 0 82.35
Sandaruwan Chinthaka c Ashian Daniel b Sudeera Weerarathana 27 17 1 2 158.82
Chamindu Wijesinghe c Dineth Jayakody b Ashian Daniel 28 11 3 2 254.55
Avishka Lakshan c Nipun Dananjaya b Lakshan Gamage 1 2 0 0 50.00


Extras 23 (b 5 , lb 5 , nb 1, w 12, pen 0)
Total 283/8 (50 Overs, RR: 5.66)
Fall of Wickets 1-16 (5.6) Kamil Mishara, 2-100 (20.1) Johanne De Zilva, 3-104 (23.5) Sonal Dinusha, 4-124 (28.5) Mohammed Shamaz, 5-184 (39.6) Thashika Nirmal, 6-238 (46.6) Sandaruwan Chinthaka, 7-271 (48.6) Chamindu Wijesinghe, 8-283 (49.6) Avishka Lakshan,

Bowling O M R W Econ
Naveen Fernando 8 0 58 0 7.25
Yasiru Rodrigo 10 2 39 2 3.90
Lakshan Gamage 8 0 56 2 7.00
Sudeera Weerarathana 10 1 47 2 4.70
Ashian Daniel 10 0 51 1 5.10
Vijayakanth Viyaskanth 4 0 22 0 5.50


Batsmen R B 4s 6s SR
Leshan Amarasinghe lbw b Praveen de Silva 0 10 0 0 0.00
Muditha Premadasa c Sonal Dinusha b Chamindu Wijesinghe 0 5 0 0 0.00
Ravindu Rasantha c Mohammed Shamaz b Avishka Lakshan 34 38 5 0 89.47
Nipun Dananjaya c Kamil Mishara b Praveen de Silva 4 2 1 0 200.00
Dineth Jayakody c Thashika Nirmal b Johanne De Zilva 21 28 4 0 75.00
Lakshan Gamage b Dilmin Rathnayake 18 30 1 0 60.00
Sudeera Weerarathana b Praveen de Silva 27 55 3 0 49.09
Ashian Daniel c Johanne De Zilva b Dilmin Rathnayake 7 11 1 0 63.64
Naveen Fernando c Kamil Mishara b Sandaruwan Chinthaka 18 35 2 0 51.43
Vijayakanth Viyaskanth lbw b Praveen de Silva 0 4 0 0 0.00
Yasiru Rodrigo not out 0 2 0 0 0.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 136/10 (36.3 Overs, RR: 3.73)
Fall of Wickets 1-0 (1.5) Muditha Premadasa, 2-0 (2.4) Leshan Amarasinghe, 3-4 (2.6) Nipun Dananjaya, 4-54 (11.5) Dineth Jayakody, 5-73 (16.4) Ravindu Rasantha, 6-90 (20.6) Lakshan Gamage, 7-100 (24.4) Ashian Daniel, 8-136 (34.5) Sudeera Weerarathana, 9-136 (35.4) Naveen Fernando, 10-136 (36.3) Vijayakanth Viyaskanth,

Bowling O M R W Econ
Praveen de Silva 6.3 1 20 4 3.17
Chamindu Wijesinghe 5 2 20 1 4.00
Sonal Dinusha 4 0 17 0 4.25
Johanne De Zilva 4 0 22 1 5.50
Avishka Lakshan 3 0 10 1 3.33
Thashika Nirmal 6 0 15 0 2.50
Dilmin Rathnayake 6 0 22 2 3.67
Sandaruwan Chinthaka 2 1 6 1 3.00



>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<

මහනුවර වයස අවුරුදු 19න් පහළ සහ ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් 

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් සත්කාරක මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් ගාල්ල නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට සඳහා සත්කාරක නුවර කණ්ඩායමට ආරාධනා කිරීම අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 252ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 219ක් පමණි.

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ එක්දින සංචිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන පළමු…

මෙම තරගයේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් තරගයට එක්වූ චමිඳු වික්‍රමසිංහ ශතකයට ලකුණු 3ක් තිබිය දී අවාසනාවන්තව දැවී ගියේය. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය. ඊට අමතරව අවිඳු තරිඳු පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේ ය.  

මෙම ඉනිම නතර කිරීමට ගාල්ල නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක්ම උපයෝගී කර ගැනීමට කැපී පෙණුනි. එහෙත් ඒ අතුරින් කැපී පෙණුන පන්දු යවන්නා වූයේ අම්ෂි ද සිල්වා ය. ඔහු ලකුණු 32ට කඩුලු 3ක් දවා ගත්තේය. 

ගාල්ල ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ දිනිත් වෙල්ලාලගේ ය. ඔහු ලකුණු 44ක් ලබා ගත්තේය. ඔහු ඒ වෙනුවෙන් පන්දු 60කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් ඊට ඇතුළත් කළේය.

Photos: Kandy vs Galle | SLC U19 Super Provincial Tournament 2019 

Result


Kandy U19
252/10 (47.1)

Galle U19
219/10 (44.5)

Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c Amshi De Silva b Sandun Mendis 97 98 15 0 98.98
Avishka Perera c Sandun Mendis b Amshi De Silva 2 6 0 0 33.33
Dunith Jayathunga c Dunith Wellalage b Jethesh Wasala 1 2 0 0 50.00
Umayanga Suwaris c Thaveesha Abhishek b Sandun Mendis 9 30 2 0 30.00
Chamod Sandaru lbw b Dunith Wellalage 10 28 2 0 35.71
Avishka Tharindu c Jethesh Wasala b Sandun Mendis 74 71 7 1 104.23
Ravindu Rathnayakke c Pawan Rathnayake b Sandun Mendis 6 10 1 0 60.00
Rohan Sanjaya c Sandun Mendis b Jethesh Wasala 22 20 2 1 110.00
Kavindu Nadeeshan b Amshi De Silva 15 13 0 1 115.38
Ruvin Peiris b Amshi De Silva 0 1 0 0 0.00
Subhanu Rajapakse not out 0 4 0 0 0.00


Extras 16 (b 1 , lb 3 , nb 0, w 12, pen 0)
Total 252/10 (47.1 Overs, RR: 5.34)
Fall of Wickets 1-9 (2.4) Avishka Perera, 2-14 (3.1) Dunith Jayathunga, 3-54 (11.6) Umayanga Suwaris, 4-78 (19.3) Chamod Sandaru, 5-187 (36.4) Chamindu Wickramasinghe, 6-212 (40.4) Avishka Tharindu, 7-213 (40.6) Ravindu Rathnayakke, 8-252 (46.1) Kavindu Nadeeshan, 9-252 (46.2) Ruvin Peiris, 10-252 (47.1) Rohan Sanjaya,

Bowling O M R W Econ
Amshi De Silva 7 2 32 3 4.57
Jethesh Wasala 3.1 1 17 2 5.48
Sandun Mendis 10 1 57 4 5.70
Ashen Dilhara 5 1 24 0 4.80
Dunith Wellalage 10 1 39 1 3.90
Chethaka Denuwan 2 0 13 0 6.50
Navod Paranavithana 4 0 21 0 5.25
Raveen De Silva 6 0 45 0 7.50


Batsmen R B 4s 6s SR
Navod Paranavithana b Chamindu Wickramasinghe 0 5 0 0 0.00
Thaveesha Abhishek c Dunith Jayathunga b Ruvin Peiris 13 14 1 1 92.86
Chethaka Denuwan st Avishka Perera b Subhanu Rajapakse 33 43 5 0 76.74
Muditha Lakshan c Chamod Sandaru b Ruvin Peiris 3 7 0 0 42.86
Pawan Rathnayake b Rohan Sanjaya 21 34 3 0 61.76
Dunith Wellalage c Umayanga Suwaris b Subhanu Rajapakse 44 60 3 0 73.33
Sandun Mendis run out (Rohan Sanjaya) 20 19 3 0 105.26
Ashen Dilhara c Avishka Perera b Chamindu Wickramasinghe 0 1 0 0 0.00
Raveen De Silva not out 27 47 1 0 57.45
Amshi De Silva c Ruvin Peiris b Rohan Sanjaya 38 38 3 1 100.00
Jethesh Wasala c Avishka Perera b Kavindu Nadeeshan 2 4 0 0 50.00


Extras 18 (b 0 , lb 2 , nb 3, w 13, pen 0)
Total 219/10 (44.5 Overs, RR: 4.88)
Fall of Wickets 1-1 (0.5) Navod Paranavithana, 2-28 (7.2) Thaveesha Abhishek, 3-51 (9.4) Muditha Lakshan, 4-64 (12.5) Chethaka Denuwan, 5-86 (19.5) Pawan Rathnayake, 6-121 (25.5) Sandun Mendis, 7-121 (26.1) Ashen Dilhara, 8-155 (34.1) Dunith Wellalage, 9-214 (43.3) Amshi De Silva, 10-219 (44.5) Jethesh Wasala,

Bowling O M R W Econ
Chamindu Wickramasinghe 7 0 34 2 4.86
Ruvin Peiris 8 1 39 2 4.88
Avishka Tharindu 2 0 21 0 10.50
Subhanu Rajapakse 10 0 30 2 3.00
Rohan Sanjaya 10 1 49 2 4.90
Kavindu Nadeeshan 6.5 0 34 1 5.23
Umayanga Suwaris 1 0 10 0 10.00