16න් පහළ දිස්ත්‍රික් පාපන්දු ශූරයෝ

455

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් සංවිධානය කරන 2017 සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 16න් පහළ  පාපන්දු ශූරතාවය සඳහා සහභාගී වන පාසල් කණ්ඩායම්වල සියලුම දිස්ත්‍රික්ක සඳහා වන ශූරයන්ගේ නාමාවලිය ප්‍රකාශයට පත් කර ඇත.

මෙවර තරගාවලියේ දී සමස්ත ලංකා මට්ටමේ ක්‍රීඩා කිරීමට බාලක පාසල් කණ්ඩායම් 60ක් සහ බාලිකා පාසල් කණ්ඩායම් 32ක් සඳහා භාග්‍යය උදා වීම විශේෂත්වයකි.

SLASC, SLAC, MIC සහ GW කණ්ඩායම් අවසන් පූර්ව වටයට

2017 ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරගාවලියේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජය ගත් ශ්‍රී ලංකා යුද හමුදා සේවා

 

පිරිමි පාසල්

දිස්ත්‍රික්කය කලාපය ශූරයන් අනු ශූරයන්
අනුරාධපුර අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලය අනුරාධපුර ම. ම. වි.
පොළොන්නරුව පොළොන්නරුව අත්තනකඩවල ම. වි. බැඳිවැව ම. වි.
කුරුණෑගල කුරුණෑගල මලියදේව විද්‍යාලය නිශ්ශංක ම. වි.
පුත්තලම පුත්තලම අල් අරාක් ම. ම. වි. සහිරා විද්‍යාලය
පුත්තලම හලාවත සාන්ත ජෝසප් වාස් විද්‍යාලය බොරලැස්ස ම. වි.
මාතලේ මාතලේ සහිරා විද්‍යාලය අජ්මේර් ජාතික විද්‍යාලය
මහනුවර මහනුවර බේරේස් විද්‍යාලය මදීනා ජාතික විද්‍යාලය
මහනුවර ගම්පොල බෙන්හිල් ජාත්‍යන්තර පාසල සහිරා විද්‍යාලය
ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය අල් අක්ෂා විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලය
අම්පාර අම්පාර සමන්තුරේ ජාතික විද්‍යාලය නින්තවූර් අල් ආර්ක් විද්‍යාලය
බදුල්ල බදුල්ල බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ධර්මදූත ම. වි.
මොනරාගල මොනරාගල බකිනිගහවැව මුස්ලිම් ම. වි. යුනුණෑව ම. වි.
රත්නපුර රත්නපුර බටුගෙදර ම. වි. ඇලෝසියස් විද්‍යාලය
කෑගල්ල කෑගල්ල මහාචාර්ය එන්. එම්. පෙරේරා පාසල ගුරුගොඩ ම. වි.
යාපනය යාපනය සාන්ත හෙන්රි විද්‍යාලය සාන්ත පැට්‍රික් විද්‍යාලය
මන්නාරම මන්නාරම සාන්ත ලුසියා විද්‍යාලය සාන්ත සේවියර් විද්‍යාලය
කිලිනොච්චි කිලිනොච්චි ෂිවනගර් බී. ටී. එස්. වලප්පායි ආර්. සී.
වවුනියාව වවුනියාව ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ඕමන්ත මුස්ලිම් ම. ම. වි.
ගම්පහ ගම්පහ අල් අසාර් විද්‍යාලය මිනුවන්ගොඩ නාලන්ද විද්‍යාලය
ගම්පහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
ගම්පහ වත්තල ඩී මැසෙනඩ් විද්‍යාලය ක්‍රිස්තු දේව  දෙමළ ම. වි.
කළුතර කළුතර සිරි කුරුස විද්‍යාලය රිෂා හජියාර් විද්‍යාලය
කොළඹ කොළඹ සහිරා විද්‍යාලය හමීඩ් අල් හුසේනි විද්‍යාලය
කොළඹ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය බෝමිරිය  ම. වි.
කොළඹ පිළියන්දල සාන්ත තෝමස් විද්‍යාලය කොට්ටාව ධර්මපාල විද්‍යාලය
ගාල්ල ගාල්ල ඕල්කට් ම. වි. රිච්මන්ඩ් විද්‍යාලය
ගාල්ල අම්බලන්ගොඩ සුමනා ම. වි. ධීරනන්ද ම. වි.
මාතර මාතර සාන්ත තෝමස් විද්‍යාලය රාහුල විද්‍යාලය
හම්බන්තොට හම්බන්තොට කිරින්ද මුස්ලිම් ම. වි. සුචී ජාතික පාසල
මඩකලපුව මඩකලපුව මන්දොර් ම. වි. කොක්කඩිවෝල් ම. වි.

 

කාන්තා පාසල්

දිස්ත්‍රික්කය කලාපය ශූරියන් අනුශූරියන්
අනුරාධපු අනුරාධපුර කුඩානෙළුම්බෑව ගැමුණු ම. වි.
පොළොන්නරුව පොළොන්නරුව මැදිරිගිරිය ජාතික පාසල බැඳිවැව ම. වි.
කුරුණෑගල කුරුණෑගල කවිසිගමුව ගාමිණී ම. වි. මලියදේව බාලිකා විද්‍යාලය
මාතලේ මාතලේ කිබිස්ස කනිෂ්ඨ විද්‍යාලය
මහනුවර මහනුවර පිලාවෙල ම. වි. බණ්ඩාරනායක ජාතික පාසල
මහනුවර ගම්පොල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය
ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය ශ්‍රී සිංහල ම. වි.
බදුල්ල බදුල්ල නැදුන්ගමුව ම. වි. සුජාතා බාලිකා විද්‍යාලය
මොනරාගල මොනරාගල යුනුණෑව ම. වි. නන්නපුර ම. වි.
රත්නපුර රත්නපුර සුමන සමන් විද්‍යාලය බටුගෙදර විද්‍යාලය
කෑගල්ල කෑගල්ල පල්ලෙකනුගල ම. වි. කෑගල්ල බාලිකා විද්‍යාලය
කෑගල්ල මාවනැල්ල තිස්මල්පොළ ම. වි.
යාපනය යාපනය මහජන විද්‍යාලය තෙවරයිසාලි හින්දු විද්‍යාලය
ගම්පහ මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලය නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය
ගම්පහ වත්තල විහාර මහාදේවී බාලිකා විද්‍යාලය
කළුතර කළුතර වැල්ලපුර ම. වි.
කොළඹ කොළඹ ගේට්වේ  විද්‍යාලය විශාඛා   විද්‍යාලය
කොළඹ කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලය
ගාල්ල ගාල්ල ඕල්කට් ම. වි. CWW කන්නන්ගර
ගාල්ල අම්බලන්ගොඩ ප්‍රජාපති බාලිකා විද්‍යාලය සිද්ධාර්ථ ම. වි.

 

 >>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<