“මේක අපේ කණ්ඩායමේ හැරවුම් ලක්ෂ්‍යක් වේවි.” – තිලාන් සමරවීර

3353
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී සිදුවූ වැරදි අඩුපාඩුකම් පිළිබඳව හා මීළඟ තරගයට අකිල ධනංජයගේ සහභාගිත්වය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර ඔහුගේ අදහස් මෙසේ පැවසුවා.