කලිසම් ගැලවීම ගැන තිලංග කතා කරයි

355

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවති 5 වැනි එක්දින තරගයෙන් පසුව කම්කරුවන්ට සිය ඇදුම් නැවත ලබා දීමට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ThePapare.com වෙත අදහස් දක්වයි.