සුමතිපාල මහතා ඔට්ටුවලට සම්බන්ධ නැහැ

199

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඔට්ටු ඇල්ලීම සම්බන්ධව තමාට ඇති චෝදනාවලින් නිදහස් වූ බව අද (6) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මැතිව්ස්ට 27, කුසල්ට 30, දික්වැල්ලට 38

ගෙවී ගිය සති කිහිපය තුළ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සිදු වූ බොහෝ සිදුවීම් නිසා මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත්..

එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ඔට්ටු ඇල්ලීම සම්බන්ධව සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිර යන චෝදනා මේ සමඟින් තරයේම ප්‍රතික්ෂේප කරන බවයි. මෙකී චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වූ අතර එහි දී තිලංග සුමතිපාල මහතා නිදොස් විය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුමතිපාල මහතාට විරුද්ධව ඔට්ටු ඇල්ලීම සම්බන්ධව චෝදනා නැති බව ප්‍රකාශ කරන ලදි.  මෙය සඳහා නඩු විභාගයක් ද පැවැත්වූ අතර, එහි දී සිදු වූ ප්‍රශ්න වාර කිහිපයක් පහත දැක්වේ.

pics 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය

Full statement 2

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට