මාස 8කින් දැල්පන්දුව උඩුයටිකුරු කළ පුහුණුකාරිනියගේ අදහස

303

මාස 08ක් වැනි කෙටි කාලයක් තුල ශ්‍රී ලංකා දැල්පන්දුව ආසියාවේ ප්‍රමුඛ ස්ථානයට රැගෙන ඒම පිටුපස සිටින දැවැන්ත කාන්තාව අන් කවරෙකුත් නොව තිලකා ජිනදාස මහත්මියයි. පසුගිය අඟහරුවාදා (11) ශ්‍රී ලංකාවට පැමිණි ඇය ThePapare.com වෙත කණ්ඩායමේ ශක්තිය, තරගාවලිය පිළිබඳව ඇයගේ අදහස මෙන්ම කණ්ඩායම් හැඟීම තරගාවලියේ ජයග්‍රහණයට හේතු වූ ආකාරය ThePapare.com වෙත පැහැදිලි කළාය