“ලොකු පික්චර් එකේ මාලිංග ඉන්නවා” – තිලාන් සමරවීර

3122
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 78කින් පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියත් පරාජය වූ අතර තෙවැනි එක්දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර කණ්ඩායම පිළිබඳව අදහස් දැක්වූවේ මෙසේයි.