සැහැල්ලු පන්දු ඉඳලා ලෙදර්වලට මාරු වෙද්දි අමාරු වුනා – නුවන් තුෂාර

1454

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් රට දිනවන්නට සිහින දකින, මාලිංග වගේ පන්දු යවන ක්‍රීඩක නුවත් තුෂාර, ThePapare.com සමඟින් සිය ක්‍රීඩා දිවියේ ආරම්භය, පන්දු යවන විලාසය සහ සිය බලාපොරොත්තු පිළිබඳව මෙසේ පැවසීය.